දේශීය

ලියාපදිංචි වීමට පැමිණීම අනවශ්‍ය බව පොලීසිය පවසයි

(UTV | කොළඹ) – මාර්තු 01ත් 15ත් අතර යුරෝපය ,ඉරානය හෝ දකුණු කොරියාවේ සිට පැමිණි අයට ළඟම පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමේ දී පොලිස්ථානයට පැමිණීමට ‍අවශ්‍ය නොවන අතර, පොලිස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව සියලු දෙනා වෙත දැනුම් දීමට කටයුතු කළ යුතු බව පොලීසීය පවසයි.

Related posts

නිවෙසටම ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය අද සිට දිවයින පුරා

Mohamed Dilsad

විවාහ වීමට සිටි යුවළක් ඡායාරූප ගැනීමකදී ඇල්ලකට ඇද වැටෙයි

Mohamed Dilsad

සදුදා සිට කාර්යාල දුම්රිය කීපයක් ධාවනයට එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment