ගොසිප්

ශ්‍රී ලංකාව LockDown කිරීම ගැන මහේලගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) –  මේ දිනවල ලෝකය පුරාම ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ රටවල් LockDown කිරීම සම්බන්ධයෙන් වන පුවත් පැතිර යයි.

ශ්‍රී ලංකාව ද සති දෙකක කාලයකට LockDown කිරීම සම්බන්ධයෙන් , ෆේස්බුක් වගේම ට්ව්ටර් සමාජ ජාලය හරහා ද මේ දිනවල විවිධ පුවත් ප්‍රචාරය වෙයි.

මේ සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධනද සහාය පළකර තිබේ.

ඒ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා තිබෙන්නේ තමන් පෞද්ගලිකව පවතින කාල සීමාව තුල ශ්‍රී ලංකාව LockDown කිරීම හොඳ දෙයක් බවයි.

 

 

 

Related posts

90 වියේ පසුවන හොරණ කාන්තාවකටත් කොරෝනා

Mohamed Dilsad

වත්තලින් කොවිඩ් ආසාදිතයින් රැසක් හඳුනා ගනී

Mohamed Dilsad

නිළි බුවිනි, සැමියා එක්ක දෙවන විවාහ සංවත්සරය සැමරූ හැටි

Mohamed Dilsad

Leave a Comment