දේශීය

ඇමරිකාවෙන් මෙරටට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක්

(UTV | කොළඹ ) – ඇමරිකාව විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමටත් වෛරසය පැතිර යාම වැළැක්වීමටත් මේවා උපකාරි වනු ඇති බව කොළඹපිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සදහන් කළේය.

මෙම ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ඇමරිකාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට සහයෝගය ලබා දෙන බව ඇමරිකානුතානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Related posts

කොරෝනා ජයගත හැකි බවට චීනයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කොටගල එකම පවුලේ 17 කට කොව්ඩ්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment