ව්‍යාපාරික

ප්‍රථම වරට ඩොලරයේ විකුණුම් මිල රු. 187 ඉක්මවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු. 183.14 ක් ලෙසත් විකුණුම් මිල රු. 187.23 ක් ලෙසත් සටහන් වී ඇත.

ලංකාව තුළ මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු. 183 සීමාව හා විකුණුම් මිල රු. 187 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.

Related posts

ලබන 13 වනදා මීළඟ බැඳුම්කර නිකුතුව නිකුත් වේ

Mohamed Dilsad

ඩීසල් නැව් තොග හතරක් මිල දී ගැනීම ට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්

Editor O

බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන සබඳතා වැඩි කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment