ක්‍රීඩා

රොෂාන් මහානාමත් නිරෝධායනයට

(UTV | කොළඹ) – හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කරන රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයකට ලක්වීමට තීරණය කර තිබේ.

ඒ, පාකිස්තානයේ පැවති පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමත් සමඟ එම තරගාවලියට තරග තීරකයෙක් ලෙස එක්ව සිටි  රොෂාන් මහානාම අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණීමත් සමගයි.

Related posts

මැක්ස්වෙල් ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට

Mohamed Dilsad

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

Mohamed Dilsad

නවසීලන්තය ට තියුණු ජයක්

Mohamed Dilsad

Leave a Comment