දේශීයප්‍රමුඛ පුවත 1

රට පුරා පොලිස් ඇදිරි නීතිය[RELEASE]

(UTV |කොළඹ ) – අද පස්වරු 6 සිට ලබන 23 වනදා දෑසන 6 දක්වා පොලිස්  ඇදිරි නීතිය රට පුරා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට පැනවු පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ.

ඒ අනුව පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ, සාලිය වැව , හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුටන හා කොච්චිකඩේ පොලිස් වසමට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරයි.

ජා ඇල සහ වත්තල යන පොලිස් වසමේවලටත් බලපැවැත් වෙන පිරිදි පනවා තිබු පොලිස් ඇඳරි නීතිය අද(20) දින උදෑසන 9 ට තාවකාලිව ඉවත් කර නැවත අද දින දහවල් 12 ට නැවත දැනුම් දෙන තුරු ඉහත පොලිස් වසම් සියල්ලටම බලපැවැත් වෙන ලෙස ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

Related posts

ඊයේ කොළඹ වැඩිම ආසාදිතයින් කොල්ලුපිටියෙන්

Mohamed Dilsad

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි

Mohamed Dilsad

Leave a Comment