දේශීය

ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය පවසන්නේ ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ සියලුම පුද්ගලයින් සිය වාසස්ථානවල රැදී සිටිය යුතු අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමි වන බවයි.

Related posts

භාණ්ඩ කිහිපයකට ළඟදීම පාලන මිලක්

Mohamed Dilsad

ඊයේ වැඩිම ආසාදිතයන් කළුතර දිස්ත්‍රික්කයෙන් – කොළඹ දෙවැනි තැනට

Mohamed Dilsad

නාඳුනන තුවක්කුකරුවෙක් තලංගමදී ක්‍රියාත්මක වෙයි

Mohamed Dilsad

Leave a Comment