ක්‍රීඩා

මෙරට සියලුම ක්‍රිකට් තරගාවලි නැවත දැනුම් දෙන තුරු කල් දමයි.

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සියලුම ක්‍රිකට් තරගාවලි නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව තීරණය කර තිබේ.

Related posts

චන්දික හතුරුසිංහගේ නව කොන්ත‍්‍රාත්තුවේ වැටුප් කප්පාදුවක්

Mohamed Dilsad

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

Mohamed Dilsad

ඔලිම්පික් මීටර් 800 මූලික වටයේ තරඟයකට තරුෂි කරුණාරත්න අද රෑ සහභාගී වෙයි.

Editor O

Leave a Comment