දේශීය

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

(UTV | කොළඹ ) – අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසිය සහපොලිස් විශේෂ කාර්යය බලකාය කැදවා තිබේ.

එහිදී සිදු වූ වෙඩි තැබීමෙන් එක් රැඳවූවෙකු  මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලටඇතුළත් කෙරේ.

Related posts

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

නව විදෙස් ගමන් බලපත්‍ර 15දා දිවයිනට ලැබෙනවා.

Editor O

නායයෑම් වලින් අතුරුදන් වූවන්ගේ නිවැරැදි සංඛ්‍යාලේඛන නැහැ – සහන සේවා කණ්ඩායම් අසීරුවට

Editor O

Leave a Comment