දේශීය

පාරිභෝගිකයන්ට දුරකථන සේවා සපයන සමාගම්වලින් සහන

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම් වලට පාරිභෝගිකයන්ට සහන සලසන ලෙස උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියළුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා නිවෙස්වල ඍජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන ආයතන වෙත දැනුම් දී ඇත්තේ පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසන ලෙසයි.

Related posts

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කළේ වැරදි වැඩක් බව පාඨලී කියයි

Mohamed Dilsad

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාධිතයන් දස දෙනෙක් – සමස්ථ සංඛ්‍යාව 142 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment