දේශීය

කොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන 188 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – අද (22) වන විට  නව කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 188 ක පැතිර ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

ලොවපුරා කොරෝනා අසාදනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 13,590 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 315,000 කට අධිකයි.

ඒ අනුව මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 95,892 ක්.

Related posts

විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක සජිත් සමග සාකච්ඡාවක්

Editor O

පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අනිද්දා සිට යළිත් විවෘතයි

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 255ක්

Mohamed Dilsad

Leave a Comment