දේශීය

ග්‍රාම නිලධාරින් මඟින් වැඩිහිටි සහ රෝගාධාර දීමනා

(UTV | කොළඹ) – මාර්තු මාසයට අදාල වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරින් මගින් ගෙවීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් සම්බන්ධ කර ගනිමින් සිය දිමනාව ලබාගත හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

Related posts

බොර තෙල් මිල අඩුවෙයි

Mohamed Dilsad

රට පුර පොහොර බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

කුරුළු ගමේ බණට වැඩි හිමිනම පහර කා රෝහලේ

Mohamed Dilsad

Leave a Comment