දේශීය

හෙලිකොප්ටර් මඟින් විෂබීජ හරණයක් සිදු නොකරන බවට නිවේදනයක්

(UTV|කොළඹ) – අද (24) රාත්‍රියේ සිට හෙලිකොප්ටර් මගින් ගුවනේ සිට විෂබීජ හරණ කටයුතු සිදුකරන බවට සමාජ මාධ්‍ය හරහා පළවන පුවත අසත්‍යයකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කටයුත්තක් සිදුකරනු නොලබන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේය.

Related posts

ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් රැගත් ගුවන් යානයක් දිවයිනට

Mohamed Dilsad

කුලී රථ හා ත‍්‍රීරෝද රථවල ගමන්කරන මගීන් දෙදෙනෙකුට සීමා කරයි

Mohamed Dilsad

මිලියන 21,000ක මත්ද්‍රව්‍ය වැටලීම්

Mohamed Dilsad

Leave a Comment