දේශීය

කොරෝනා වැළඳුනු ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් නෑ – වැඩබලන තානාපති

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී මිය ගිය බවට පල වූ වාර්තා අසත්‍ය බව එරට වැඩබලන තානාපතිවරයා පවසයි.

එරට වෙසෙන70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඊයේ මිය ගොස් තිබේ.

ඔහු මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති අතර වෙනත් රෝගාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පසුව අනාවරණය වී ඇත.

Related posts

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

තුසිත හල්ලොලුවට ඇප

Editor O

සතොස සුදුළුණු කිලෝ 54,000ක් පුද්ගලික ආයතනයකට විකුණයි..

Editor O

Leave a Comment