දේශීය

දිවයින පුරා ආවරණය වන පරිදි මාර්ග බාධක 600 ක්

(UTV | කොළඹ) – දිස්ති‍්‍රක්ක අතර පුද්ගලයින් ගමන් කිරීම වළක්වාලීම සඳහා විශේෂ මාර්ග බාධක 600 කට ආසන්න සංඛ්‍යාවක් රට පුරා අලුතෙන් ස්ථාපිත කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ මාර්ග බාධක 600 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ 98,000 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

චෙන්නායි රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment