දේශීය

වතු කම්කරුවන්ට නොමිලේ ආහාර මල්ලක් බෙදා දීමට පියවර

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් වතු කම්කරු ප්‍රජාව සඳහා බෙදා දීමට පියවර ගන්නා බව වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.

ඔහු අද (25) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එකිවෙමින් මේ බව කියා සිටියේය.

Related posts

රේගුව විසින් රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර සතොස හරහා සහන මිලට

Mohamed Dilsad

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment