දේශීය

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්දීවා දී තිබේ.

ඒ අනුව 1999 යන මෙම ක්ෂණික දුරකතන සේවය ක්‍රියාත්මක වෙයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේ මෙම අංකය පැය 24 පුරා සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු දැනගත හැකි බවයි.

Related posts

වෙඩි තැබීමකින් වනජීවි නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

දිවයිනේ සියලු සුරාසැල් අද වැසේ

Mohamed Dilsad

විදේශ ගමන් බලපත්‍ර අලුත් කරන්න 26,000ක් පෝලිමේ

Editor O

Leave a Comment