දේශීය

කොරෝනා මර්දනයට පත්වීම් ලැබූ උපාධිධාරීන්ගේ සහය

(UTV | කොළඹ) – නව පත්වීම් ලබාදුන් උපාධිධාරීන් කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීමේ වැඩපිලිවෙලට අවශ්‍ය වුවහොත් එක් කර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Editor O

මහ මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම්

Mohamed Dilsad

ඉළංකෙයි තමිල් අරුස කච්චි සහාය අනුරට ද ? සජිත් ට ද ? තීරණය 15දා

Editor O

Leave a Comment