දේශීය

කොරෝනා රෝගීන් 8ක් දැඩි සත්කාර ඒකකවල

(UTV |කොළඹ ) – කොරෝනා වෛරස ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කර තිබේ.

ඔවුන්ගෙන් 07 දෙෙනකු කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අනෙක් පුද්ගලයා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මේ වන විට මෙරට රෝහල්වල වෛරසය  ආසාදිතයන් 99 දෙනකු ප්‍රතිකාර ලබයි.

Related posts

පළාත් සභා මැතිවරණය තියනවානම් පච ආණ්ඩුවේ තත්ත්වය රටට එලිදරව්වේවි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් ජපානයේ සහය

Mohamed Dilsad

ජල පාරිභෝගිකයින් ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment