දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා මර්ධනයට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක පරිත්‍යාගයක් [PHOTOS]

(UTV | කොළඹ) – ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද( 28) උදෑසන සිදුකරන ලදී. ඊට අදාල චෙක්පත ජනාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

Related posts

ජාතික සමගියට බාධාවක් වන ප්‍රකාශ කළ නවක මන්ත්‍රී ගැන පියවර ගන්නවා – කතානායක

Editor O

සපත්තු පාළම මතින් ගිය ත්‍රිරෝධ රථයක් සහ දෙදෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

අම්බිකා සත්කුණනාදන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment