දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල පුද්ගලයෙක් අත්අඩංගුවට [RELEASE]

(UTV | කොළඹ) – කුරුණෑගල උහුමීය ප්‍රදේශයේදී කොරෝනා වෛරසය පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(28) රාත්‍රී 8.45ට පමණ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Related posts

නිරෝධායනය නිමවා තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කථානායක අත්සන තබයි

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථානවල කලබල කළොත් වෙඩි තියන්න පොලීසියට බලය

Editor O

Leave a Comment