විදෙස්

කොරෝනා වෛසරයෙන් මිය ගිය පළමු රාජකීය කුමරී

(UTV | පැරීසිය) – කොරෝනා වෛසරයෙන් ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය පැරීසියේදී මිය ගිය පළමු රාජකීයයා බවට තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ 86 හැවිරිදි ඇය ස්පාඤ්ඤයේ 6 වන ෆිලිප් රජුගේ ඥාතියෙකු බවයි.

ඇයගේ විවෘත අදහස් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇය රතු කුමරිය යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

Related posts

කොරෝනාවට එරෙහි බ්‍රිතාන්‍ය එන්නත අනුමත වෙයි

Mohamed Dilsad

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය යළි අරඹයි

Mohamed Dilsad

Leave a Comment