දේශීයප්‍රමුඛ පුවත 1

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

(UTV | කොළඹ)  – කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා අද පස්වරුවේ රෝහලෙන් පිටව ගොස් තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව දැනට කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු සුවය ලබා ඇත.

Related posts

කොළඹ යට වීම වැළැක්වීමට සැලසුමක් ඉල්ලමින් නියෝගයක්

Mohamed Dilsad

අදත් දිවයින පුරා වැසි

Mohamed Dilsad

මිලියන10 ක වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයකට මුල්ගල තැබේ.

Mohamed Dilsad

Leave a Comment