දේශීය

ඔබේසේකරපුර ත්වත් තිදෙනකු කොරෝනා යැයි සැක පිට රෝහලට

(UTV |කොළඹ ) – ඔබේසේකර පුර අරුණෝදය මාවත ඇල රවුම අසල ප්‍රදේශයේ තිදෙනෙක් කොරෝනා රෝගී ලක්ෂණ පහළ කරමින් සිටිය දී රෝහල් ගත කර ඇත.

ඒ අද (29) පෙරවරුවේ ඔබේසේකර පුර අරුණෝදය මාවත වසා දැමීමට තීරණය කළ සිදුවීමට අදාළ පිරිසට අමතරවයි.

ඔවුන් එම පිරිස සමග දේවමෙහෙයට සහභාගී වූවන් නොවන බවයි වාර්තා වේ.

එම තිදෙනාගෙන් දෙදෙනෙක් IDH රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ නිල සංචාරයක

Editor O

උදයංග වීරතුංග යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

20 වන සංශෝධනය ගැන ඡන්ද විමසීම අද

Mohamed Dilsad

Leave a Comment