දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතියට අදාළව රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

(UTV | කොළඹ) – ජන ජීවිතය අපහසුතාවට පත්කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගතයුතු බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

අදාළ නිවේදනයෙන් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ ලැබෙන සියලු දත්ත විශ්ලේෂනය කර ඇඳිරි නීතිය පැනවීම, එය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරාගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළ මට්ටමින් බවයි.

අදාළ නිවේදනය පහතින් ,

Related posts

රන්ජන් අද අධිකරණය හමුවට

Mohamed Dilsad

අමෙරිකාවෙන් තවත් එන්නත් පරිත්‍යාගයක්

Mohamed Dilsad

ගම්පහටත් පොලිස් ඇඳිරිනීතිය…

Mohamed Dilsad

Leave a Comment