දේශීය

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – රටේ පවතින තත්ත්වය හමුවේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබේ.

ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් අද (30) සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00 සිටි මධ්‍යහන 12.00 දක්වා ඖෂධ නිකුත්කිරීම හා සේවා ලබාදීම සිදු කරන බවයි.

 

Related posts

මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

Mohamed Dilsad

රටවල් 3 ක සිටි ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පොලිස්පතිගේ පැමිණිලි මත විනිසුරුවරු මාරු කිරීම වැරැදි පූර්වාදර්ශයක් – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment