දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

(UTV | කොළඹ) – නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,500 ද ඉක්මවා ගොස් තිබේ.

අද (31) උදෑසන වනවිට වෛරස ආසාදිතයින් 784,381 හඳුනාගැණුනු අතර සිදුව ඇති මරණ ගණන 37,780ක් ලෙසින් දැක් විය.

සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 165,000කට ආසන්නයි.

Related posts

පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව දැන සිටියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

දුර ගමන් බස් සේවා අද මැදියමේ සිට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment