දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාධිතයන් 132 දක්වා ඉහළට [UPDATE]

(UTV| කොළඹ) –  තවත් නව කොරෝනා රෝගීන් 3 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින මුළු සංඛ්‍යාව 132 කි.


(UTV |කොළඹ ) – නව කොරෝනා රෝගීන් හත් දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 129 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

වත්මන් ආණ්ඩුව කාලයේ සිදුවූ මහා පරිමාණ කන්ටේනර් වංචාව ගැන දයාසිරි ජයසේකරගෙන් හෙළිදරව්වක්

Editor O

ත්‍රීරෝද රථයෙන් මෝටර් රථයට මාරුවීමට රජයෙන් ලක්ෂ 20ක ණයක්…

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment