දේශීය

දුරකතන සමාගම්වලට රජයෙන් උපදෙසක්

(UTV | කොළඹ) –  බිල්පත් ගෙවීම් ප්‍රමාද වූ දුරකතන සම්බන්ධතා විසන්ධි නොකරන ලෙසට රජය දුරකතන සමාගම්වලට උපදෙස් ලබාදී තිබේ.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාළ සමාගම් සමග ඊයේ (29) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් බවයි.

Related posts

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

නොරොච්චෝලේ කටයුතු යථා තත්ත්වයට

Mohamed Dilsad

අද කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment