දේශීය

වැල්ලවත්ත ප්‍රදේශය සම්බන්ධයෙන් පැතිරයන පුවත් අසත්‍යයි – පොලිසිය

 

කොරෝනා වෛරස ආසාධිතයන් දෙදෙනෙක් වැල්ලවත්ත ප්‍රදේශයදී සොයාගෙන ඇති බවට පැතිරයන කතාව අසත්‍යක් බවත් එම කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව, අද දිනයේදී බේරුවල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් 6 ක් , අකුරණ ප්‍රදේශයන් 3 ක් සහ දෙහිවල ප්‍රදේශයන් එක් රෝගියෙක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Related posts

ජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයි

Mohamed Dilsad

බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

20 ට එරෙහි පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

Leave a Comment