දේශීය

කොරෝනා රෝගියෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ පුද්ගලයෙක් රෝහලෙන් පිටව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් බවයි.

Related posts

දෙවන පාසල් වාරය හෙට ආරම්භ වේ

Mohamed Dilsad

උපාධිධාරීන්ගෙන් රජයට විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment