දේශීය

මෙරටින් නව කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සොයා ගැනෙයි

(UTV| කොළඹ) –   අද දිනයේදී නව කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සොයාගැනීමත් සමග මෙරට මුළු කොරෝනා රෝගීන් 146 දක්වා ඉහළ ගොස් ඇත.

යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් මෙම නව රෝගීන් සොයාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

 

Related posts

Sputnik V එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය

Mohamed Dilsad

කැබිනට් තීරණ මෙන්න

Mohamed Dilsad

බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

Leave a Comment