දේශීය

ස්ථිර ආදායම් නොලබන පිරිසකට දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩල සාකච්ඡා

(UTV |කොළඹ ) – රාජ්‍ය සේවකයින් නොවන සහ ස්ථිර ආදායම් නොලබන ලක්ෂ 40 ක පිරිසකට රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා සිදු කරන බවට සම කැබිනට් ප්‍රකාශක පවසයි.

Related posts

හිටපු ජනාධිපතිට වෙඩි තැබූ සැකකරු අල්ලයි

Editor O

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

උපාධිධාරීන්ව කැඳවීම මැතිවරණ නීති කැඩීමක් – CMEV

Mohamed Dilsad

Leave a Comment