දේශීය

විශ්‍රාම වැටුප් 04 වනදාට පෙර නොලැබුෙණාත් දැනුම් දෙන්න

(UTV | කොළඹ) –  විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප අප්‍රේල් 04 වනදා වන විටත් නිවසටම නොලැබුනහොත් ඒ සම්බන්ධයෙන් අදාල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන්නැයි රජය ජනතාවට දැනුම් දෙයි.

විශ්‍රාම වැටුප නිවසටම ගෙනවිත් භාරදීමේ වැඩපිළිවෙල යටතේ අදාල වැටුප නොලැබී ඇත්නම් අදාල තැපැල් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙසයි තැපැල්පතිවරයා විශ්‍රාම වැටුප් හිමියන්ට උපදෙස් ලබාෙදයි.

විශ්‍රාම වැටුප් හිමියන්ගේ වැටුප නිවසටම ගෙනවිත් භාරදීමේ වැඩපිළිවෙලක් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කරනු ලැබීය.

Related posts

මෙරටින් 21 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

කැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 05 ක්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment