ක්‍රීඩා

යුරෝපා ලීග් පාපන්දු තරගාවලි කල් දැමේ

(UTV | බ්‍රිතාන්‍ය) – 2020 ජූනි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බ්‍රිතාන්‍ය චැම්පියන් ලීග් සහ යුරෝපා ලීග් පාපන්දු තරගාවලි ලබන වසර දක්වා කල් දමා තිබේ.

ඒ කොරෝනා වසංගතය ගෝලීය ලෙස පැතිර යාම හේතුවෙන්.

යුරෝපා පාපන්දු පාලක මණ්ඩලයට අයත් සාමාජික සංගම් 55ක් ඊයේ රැස්වී මෙම තීරණයට එළඔ ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රිමියර් ලීග් තරගාවලියද මේ මස 30 වනදා දක්වා කල් දැමීමටයි තීරණය කර ඇති බවයි.

Related posts

අයර්ලන්තය සමඟ තරඟ වදින ශ්‍රී ලංකා සංචිත මෙන්න.

Mohamed Dilsad

ස්කොට්ලන්තයට ජය

Mohamed Dilsad

ලක්මාල්ගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක් – කොදෙව්වන් ලකුණු 99ක් ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment