කලා

කොරෝනා වෛරසයට එරෙහි සටනට ෂාරුක් ඛාන් එක් වෙයි

(UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඞ් නලු ශාරුක් ඛාන් කොරෝනා ආසාධිත ඉන්දියානුවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත කට්ටල 50 දහසක් සැපයීමටද මුම්බායි නගරයේ වාසය කරන පවුල් 5500 කට පමණ දෛනික ආහාර වේල් සැපයීමට ද ඔහු ඉදිරිපත් වී සිටින බව සඳහන්.

 

Related posts

දිවි මඩලෙන් සමුගත් අමරදේවයන්ගේ පියඹ

Mohamed Dilsad

නව වසරේ රජිනිකාන්ත්ගේ පළමු චිත්‍රපටය ‘ඩර්බර්’

Mohamed Dilsad

Hichki චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment