දේශීය

දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම හිස් වෙයි

(UTV| දියතලාව) –  දියතලාවේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව යුද හමුදාව සඳහන් කරයි.

මෙහි රැඳී සිටි අවසන් 33 දෙනාද අද දින සිය ගම්බිම් බලා පිටත්ව යෑමත් සමග කඳවුරුගතව නිරෝධායනය වූ සියලුම දෙනා පිටත්ව ගොස් අවසන් වෙයි.

මේ වනවිට එම කඳවුරු හතර තුළ නිරෝධායනය වූ පිරිස 479 ක් බව යුධ හමුදා කඳවුර සඳහන් කරයි.

Related posts

ඉහළ දැමූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු මෙන්න

Mohamed Dilsad

සියලුම සමෘද්ධි ලාභීන් සඳහා මුදල් දීමේ පළමු අදියර හෙටින් අවසන්

Mohamed Dilsad

වැඩිහිටි දීමනාවට 137,000 ක් අපේක්ෂාවෙන්

Mohamed Dilsad

Leave a Comment