විදෙස්

කොරෝනා වෛරසයෙන් ඉන්දියාවේ මරණ 72 දක්වා ඉහළ යයි

(UTV | ඉන්දියාව) – කොරෝනා වෛරසයෙන් ඉන්දියාවෙන් මරණ 72 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් 2,543 ක් ලෙස වාර්තා වෙයි.

ඇමෙරිකාවේ ආසාදිතයින් 244,877 , ඉතාලියෙන් ආසාදිතයන් 115,242 ක් , ස්පාඤ්ඤයෙන් 112,065 ක් , ජර්මනියෙන් 84,794 ක් , චීනයෙන් 81,589ක් , ඉරානයෙන් 50,468ක් , ප්‍රංශයෙන් 59,105ක් සහ එක්සත් රාජධානියෙන් 33,718 ක් හඳුනාගෙන තිබේ.

නව කොරෝනා වෛරසය අසාදිතවීමෙන් ඉතාලිය තුළ වාර්තාවු මරණ සංඛ්‍යාව මේ වන විට 13,915 ක් ලෙසට වාර්තා වෙයි.

Related posts

ජනපති ට්‍රම්ප්ට දෝෂාභියෝගයක්

Mohamed Dilsad

මෙල්බර්න් සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ

Mohamed Dilsad

නවසීලන්ත ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම්

Mohamed Dilsad

Leave a Comment