Trending Newsදේශීය

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

(UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1245ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම  වාහන 336ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ අනුව පොලිස් ඇඳිරි නීතිය පැන වූ කාල සීමාව තුළදී අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 13,468 කි.

Related posts

හෙට විශේෂ පෙරහුරු මැතිවරණයක්

Mohamed Dilsad

Former Import and Export Controller further remanded

Mohamed Dilsad

පළාත් පාලන සභිකයින් 200කගේ නාම ලේඛන, මැතිවරණ කොමිෂන් සභාවට ලැබී නැතිලු

Editor O

Leave a Comment