දේශීය

වැඩි මිළට භාණ්ඩ අලෙවි කරන්නන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අහෝසි කරයි

(UTV | කොළඹ) – වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇදිරි නීති බල පත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ.

එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

අමාත්‍යවරයා පැවසුවේ ඇදිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන් පිළිබදව තොරතුරු රැසක් වාර්තවා වී ඇති බවයි.

Related posts

බෝගම්බරින් පැන යනවිට මියගිය රැඳවියාටත් කොරෝනා බව හෙළිවෙයි

Mohamed Dilsad

පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි කිරීමක් [RELEASE]

Mohamed Dilsad

සුනිල් ජයවර්ධන ඝාතනය කළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment