විදෙස්

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට

(UTV |බ්‍රිතාන්‍යය ) – කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ.

අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත් තවමත් ඔහු ස්වසන ආධාරකවල සහාය නොලබන බව මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

Related posts

අත්ලාන්තික් සාගරයේදී අතුරුදන්වූ නෞකාවේ සිටි පිරිස සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

ජපානයේ නව අගමැති පත්වෙයි

Mohamed Dilsad

පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment