දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

(UTV |කොළඹ ) – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව අවධාරණය කරයි.

Related posts

එජාප විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

තවත් ඝාතන සැකකරුවෙක් කොටුවෙයි

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 200 ක්

Mohamed Dilsad

Leave a Comment