දේශීය

දිවයින පුරා සුරා සැල් කිහිපයක් මූද්‍රා තබයි

(UTV |කොළඹ ) – දිවයින පුරා පිහිටි සුරා සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මූද්‍රා තබා ඇත.

සුරාසැල් හිමියන් විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ කාල සීමාව තුලදී ගබඩා කර ඇති මත්පැන් වෙනත් ස්ථානවලට රැගෙන විත් අධික මිලට අලෙවි කරන බවට පැමිණිලි ලැබුණු බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේය.

Related posts

පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 268 ක් දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

කෝප්, පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් පත් කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment