(UTV | කොළඹ) – ඉන්දියාව විසින් අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක් එයාර් ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකක් මඟින් අද (07) ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබුණි.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත මෙම ඖෂධ තොගය පිරිනැමූ බවය
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තූතිය පළ කර තිබේ.
I wish to convey my heartfelt appreciation to Hon PM @narendramodi, Govt & people of #India for your warm gesture in sending medicines to #LKA on a special chartered flight. Your kind & generous support is deeply appreciated in this hour of need #TogetherWeCan #COVID19 pic.twitter.com/XpcUw9xK6d
— Gotabaya Rajapaksa (@GotabayaR) April 7, 2020