දේශීය

පුද්ගලික බස් කර්මාන්තයට දිනකට රුපියල් බිලියනයක පාඩුවක්

(UTV | කොළඹ) – බලපා ඇති තත්ත්වය හේතුවෙන් පුද්ගලික බස් කර්මාන්තයට දිනකට රුපියල් බිලියනයක පාඩුවක් සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

පවතින වාතාවරණය අනුව බස් රථ කර්මාන්තයට ඉදිරියේදී දැඩි දුෂ්කර කාල සීමාවකට මුහුණ දීමට සිදුවන බව පෙනී යන බවත් ඔහු සඳහන් කරයි.

කොරෝනා අවදානම හමුවේ බස් රථ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබද රජයේ නිසි අවධානයක් යොමු නොවීම කණාගටුවට කරුණක් බවද ගැමුණු විජේරත්න වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කොරෝනා වැළැක්වීමේ වැඩපිළිවෙලට පක්ෂ නායකයින්ගේ එකඟත්වය

Mohamed Dilsad

රට පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

Mohamed Dilsad

බිත්තර 53ට දෙන්න ගිය නිෂ්පාදකයින්ට මහපාරේදී එල්ලවූ විරෝධය

Mohamed Dilsad

Leave a Comment