දේශීය

මෙරට විශාලතම සයිබර් මූල්‍ය වංචාව කල 6 ක් CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – අමෙරිකානු සමාගමකට අයත් බැංකු ගිණුමකට අනවසරයෙන් පිවිස රුපියල් කෝටි 140 කට ආසන්න මුදලක් වංචා කල පුද්ගලයන් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ අමෙරිකානු සමාගම කල දැනුම්දීමක් මත මෙම විමර්ශනය ආරම්භ වූ අතර වංචාකල මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට සොයාගෙන ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවේ සිට සිදුකරනු ලැබු විශාලතම සයිබර් මූල්‍ය වංචාව ලෙස සැලකෙයි.

Related posts

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

පුද්ගලික බස් කර්මාන්තයට දිනකට රුපියල් බිලියනයක පාඩුවක්

Mohamed Dilsad

සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් නිවේදනය කරයි

Mohamed Dilsad

Leave a Comment