දේශීය

මෙරට විශාලතම සයිබර් මූල්‍ය වංචාව කල 6 ක් CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – අමෙරිකානු සමාගමකට අයත් බැංකු ගිණුමකට අනවසරයෙන් පිවිස රුපියල් කෝටි 140 කට ආසන්න මුදලක් වංචා කල පුද්ගලයන් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ අමෙරිකානු සමාගම කල දැනුම්දීමක් මත මෙම විමර්ශනය ආරම්භ වූ අතර වංචාකල මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට සොයාගෙන ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවේ සිට සිදුකරනු ලැබු විශාලතම සයිබර් මූල්‍ය වංචාව ලෙස සැලකෙයි.

Related posts

රටට සහ සංස්කෘතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් හයේ පොතට දාලා..- අගරදගුරු

Editor O

බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4 කදී ඇන්ටිජන් පරීක්ෂණ

Mohamed Dilsad

දුර ගමන් බස් සේවා අද මැදියමේ සිට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment