දේශීය

වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි පියවර

(UTV | කොළඹ) – සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කරන්නන් සොයා වැටලීම් අද (11) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර කියා සිටියේ වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

Related posts

ඩොලරය 300 සීමාව ට

Editor O

අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප නිවසටම

Mohamed Dilsad

වාරණ මණ්ඩලය අහෝසියි

Mohamed Dilsad

Leave a Comment