දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,512 ක් අත්අඩංගුවට

අද උදෑසන 06න් අවසන් ගත වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1512 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ එම කාලසීමාව තුළ රථ වාහන 354 ක් සිය භාරයට ගත් බවයි.

ඒ අනුව පසුගිය මාර්තු 20 දින සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 25031 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 6426ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

Related posts

අලි සබ්රි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Editor O

රත්නපුරේ දේශපාලනඥයින් දෙදෙනෙකු ඇතුළු 7කට සිරදඬුවම්

Mohamed Dilsad

දඹදිව සිට පැමිණි වන්දනාකරුවන් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයට

Mohamed Dilsad

Leave a Comment