දේශීය

ජා-ඇල ප්‍රදේශයෙන් තවත් පුද්ගලයින් 32 ක් නිරෝධායනට

(UTV | කොළඹ) – ජා-ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු තවත් පුද්ගලයින් 32 දෙනෙකු නාවික හමුදාවේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

අයියා සහ නංගී සැඩ පහරකට හසුවෙයි

Mohamed Dilsad

මරදානේ ගොඩනැගිල්ලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment