දේශීය

වාලච්චේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

(UTV | මඩකලපුව) – මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ ළිඳක තිබී දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (14) දිනයේ දී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම මළ සිරුරු අවුරුදු 10 ක පිරිමි දරුවෙකුගේ සහ අවුරුදු 07 ක ගැහැණු දැරියකගේ සිරුරු බව පොලිසිය අනාවරණය කරයි.

සිද්ධියට අදාළව එම දරුවන්ගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පිළියන්දල තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට බාහිර පුද්ගලයන්ට ඇතුළ්වීම තහනම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Editor O

Leave a Comment